බෙත්ලෙහෙමේ සංචාරයකින් පසුව ෆිලිප්ස් බෲක් විසින් ආදරණිය කැරොල් ගීතයක් වන “බෙත්ලෙහෙමේ කුඩා නඟරය” නමැති ගීතයේ පදමාලාව ලිව්වේය. එක්සත් ජනපදයේ සභා පාලකයෙකු වූ බෲක්ස් තම අත් දැකීමෙන් ජ්වලිතව තම සබත් පාසැල් සිසුන්ට මෙය ලීවේය. නත්තල් රාත්‍රියේ මා බෙත්හෙමේ, ජේසුස් වහන්සේ උපන් ස්ථානය අසල තිබුණු පැරණි සභාවේ සිටින විට, මුලු සභාව පැයක් පාසා පැයක් දෙවියන් වහන්සේට තේජවන්ත ප්‍රශංසා ගී වලින් රැව් පිළි…
අපි කෑම මේසය වටා වාඩිවී සිටින විට මගේ නව හැවිරිදි මුණුපුරා සිනහවකින් යුතුව කීවේ “මම හරියට ආච්චි වාගේ. මමත් කියවන්න ආසයි” යනුවෙනි. ඔහුගේ වචන මගේ හදවතට සතුටක් ගෙනාවේය. ඔහු පසුගිය වසරේ රෝගීව පාසැල් යාමට නොහැකිව නිවසේ සිටි ආකාරය මට සිහි වුනි. ඔහු දීර්ඝ නින්දකට වැටුණු පසුව අප එකිනෙකා කියවන්න පටන් ගත්තෙමු. මාගේ මවගෙන් මට ලැබුණු උරුමය පරම්පරාවට භාර දීමට හැකි…
අපගේ මුණුපුරු මිණිපිරියන් සතර දෙනෙක් කුඩා දුම්රිය ආකෘතියක් සමග සෙල්ලම් කරමින් සිටියේය. බාල දෙදෙනා එන්ජිමක් ගැන විවාද කරමින් සිටියහ. මගේ අට හැවිරිදි මුණුපුරා මැදිහත් වන විට ඔහුගේ සය හැවිරිදි සහෝදරිය පැවසුවේ “ඔවුන්ගේ වැඩ ගැන කරදර වෙන්න එපා” යනුවෙනි. අප සියලු දෙනාටම සාමාන්‍යයෙන් ඒවා ණැනවත් වචන වූයේය. නමුත් විවාදය කඳුළුවලට හැරෙද්දී ආච්චි අම්මා මැදිහත්වී ඔවුන් වෙන්කර දබර කරමින් සිටි දරුවන්ව සැනසුවාය.…
සාත්තු නිවාසයක සිටි මගේ මව මෙලොව ඇගේ අවසන් දින වලට ළංවෙමින් සිටියාය. සාත්තු නිවාසයේ සාත්තු සේවිකවකගේ නිර්ව්‍යාජ කරුණාවන්තකම මගේ සිත ස්පර්ශ කළේය. කෘශවී ගිය මාගේ මවව පුටුවෙන් මෘදු ලෙස ඔසවා ඇඳෙහි තබා සාත්තු සේවිකාව මගේ මවගේ හිස අතගාමින් “ඔබ හරිම ලස්සනයි” කියා කීවාය. ඉන්පසුව මගෙනුත් කොහොමද කියා ඇය විමසුවාය. ඇගේ කරුණාවන්තකම මගේ දෑසට කඳුළු ගෙන ආ අතර අදටත් එසේමය.
ඇගේ…
පැමිණ සිටි දේශකයා දෙවියන්වහන්සේව විශ්වාස කිරීමේ ප්‍රඥාව සහ “ජලයට පියවර තැබීම” ගැන කථා කළේය. ඔහු කථා කළේ දෙවියන්වහන්සේව විශ්වාස කළ සභාපාලක වරයෙක් තමාගේ දේශයේ නීති නොතකා බයිබලයේ සත්‍යතාවයන් ගැන දේශනා කිරීමට තෝරා ගත් ආකාරය ගැනයි. ඔහුට වෛරීය අපරාධවලට නඩු පවරා දින තිහකට සිරගත කරන ලදී. නුමුත් නඩුවට අභියාචනා ඉදිරිපත් විය. උසාවිය තීරණය කළේ බයිබලය ගැන කෙනෙක්ට තමාගේ පුද්ගලික අර්ථ කථනයන්…
මම තරුණ ඇදහිලිවන්තයෙක්ව සිටි කාලයේ මට යේසුස්වහන්සේව හමු විය හැක්කේ කඳු මුදුන් අත්දැකීම් වලදී බව සිතුවෙමි. නමුත් ඒවා වැඩිකල් තිබුණේවත් වර්ධනයට ඉවහල් වූයේවත් නැත. කර්තෘ ලීනා අබුජර්මා පවසන්නේ අපට දෙවියන්වහන්සේ මුණගැසෙන්නේත් වර්ධනය වන්නේත් කාන්තාර ස්ථානවල බවයි. කාන්තාරය තුළින් යනුවෙන් වූ ඇගේ බයිබල් අධ්‍යයනයේදී ඇය ලීවේ “අපගේ ජීවිත වල කාන්තාර අවස්ථා අපව ශක්තිමත් කිරීම” සඳහා යොදා ගැනීම දෙවියන්වහන්සේගේ අරමුණ බවයි. ඇය…
මගේ ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසුව බොහෝ කල් මා සමග මිතුරුකමක් තිබූ අයෙක් මට පණිවුඩයක් එවීය. “ඇලන් දෙවියන්වහන්සේ සමග පොර බැදූ අයෙකි. ඔහු සත්‍යය වශයෙන්ම යාකොබ් කෙනෙකි. අද මම කිතුනුවෙක් වීමට දැඩි හේතුවක් වූයේ ඔහුය”. මම කිසි දිනෙක ඇලන්ගේ පොර බැදීම ආදී පිතෘ යාකොබ් සහ සංසන්දනය නොකරන්නෙමි. නමුත් එය ගැළපේ. ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඇලන් පිළිතුරු වෙනුවෙන් තමා සමග අරගල කළ…
කේරිගේ තරුණ පුත්‍රයා මාංශ පේශීන් කෘශවීම නිසා තවත් ශල්‍යකර්මයකින් යන අතරතුර තව කෙනෙකුට යමක් කර තම මනස වෙනතකට හරවා ගැනීමට කේරිට අවශ්‍ය වුනි. ඒ හෙයින් ඇය තම පුත්‍රයාට පාවිච්චි කළ නොහැකි නමුත් තව කෙනෙකුට පාවිච්චි කළ හැකි පාවහන් එකතු කර සභාවකට පරිත්‍යාග කළාය. මෙය ඇගේ මිතුරන්ටද පවුලේ සාමාජිකයන්ටද අසල්වැසියන්ටද එකතු වීමට අවස්ථාවක් ලබා දුන් අතර ඉතා ඉක්මණින් පාවහන් ජෝඩු දෙසීයක්…
මගේ ජීවිතයේ වූ අසීරු සිදුවීම් නිසා හදවත ඇතුලාන්තයේ සහ ආත්මිකව වේදනාවකින් සහ පොර බැදීමකින් දිගු කාලයක් ගත කළ හෙයින් මට පහසුවෙන් සභාවෙන් ඉවත්වීමට හැකියාව තිබුණි. (සමහර විට කරදර වන්නේ ඇයි කියා මම කල්පනා කළෙමි). නමුත් සෑම ඉරු දිනකම සභාවට යාමට මම පෙළඹුණෙමි.
මගේ තත්ත්වය තවත් වසර ගණනාවක් එසේම තිබුණු අතර සභාවේ අනෙකුත් ඇදහිලිවතුන් සමග යාච්ඤා රැස්වීම් සහ බයිබල් අධ්‍යයනයන්ට සහභාගී…
ජිම් කැවියසෙල් විසින් “පැෂන් ඔෆ් ක්රයිස්ට්” චිත්‍රපටියේ යේසුස් මෙන් රඟපෑමට ප්‍රථමයෙන් එහි අධ්‍යක්ෂක මෙල් ගිබ්සන් ඔහුට අවවාද කළේ එය ඉතා අසීරු විය හැකි බවත් හොලිවුඩ්හී ඔහුගේ වෘත්තියට එය සෘණාත්මක බලපෑමක් කළ හැකි බවත්ය. කෙසේ වෙතත් “එය අපහසු වූවත් අප එය කළ යුතුය” කියා කියමින් කැවියසෙල් එම භූමිකාව භාර ගත්තේය.
චිත්‍රපටිය රූගත කරද්දී ඔහුට අකුණු සැර වැදුණි. රාත්තල් හතලිස් පහකින් බර…